Tuesday, March 21, 2017

ලොවට හොරෙන් sms යවමු - secret sms app


                        ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගොඩක් වටින ඇප් එකක් ගෙනාවා.මේකෙන් පුලුවන් ඔයාට කාටහරි හොරෙන් sms කරන්න.ඔයාලා දන්නවනෙ ඉතින් ගෙදර ඉන්න වෙලාවට එහෙම ෆෝන් එකට sms එකක් ආවොත් එහෙම ,

"මම කියන්නෙ බොරුද???..හැම වෙලාවෙම ෆෝන් එක ටීක් ටීක් ගානවා.මුන්ට ඉතින් මනමාලකම ඔලුවට ගහලනේ.."

                           කියල ගෙදර කට්ටිය හින්ට් පාස් කරනවා.අනික අපි නැති වෙලාවට කවුරුහරි ෆෝන් එකේ තියන sms එහෙම කියවනවනම් මේ ඇප් එක අපිට ගොඩක් වටිනවා.

වැඩිය මොකුත් කියන්නෑ.පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න..

                                       Download

Monday, March 20, 2017

Ebay එකෙන් බඩු ගමු







ඔබට eBay හෝ AliExpress වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍යද?
Credit Card , Bank Account , eBay Account , PayPal Account අනවශ්‍යයි.
ඔබට අවශ්‍ය භාණ්ඩ අපි ඔබගේ නිවසටම ගෙන්වා දෙන්නෙමු.
වැඩි විස්තර සහ විමසීම් සදහා අපගේ 
Facebook පිටුවට inbox (massage) කරන්න. 

හෝ WhatsApp / Viber : 0757202014 (massage only)

If You Want to Buy items From eBay or AliExpress,
No need of Credit Card , Bank Account , eBay Account , PayPal Accounts.
We will bring it to your door steps.
For more info inbox (massage) our facebook  
page. 
or WhatsApp / Viber : 0719722018/07572022014 (massage only)
Call : 0719722018 / 0757202014

ලොවට හොරෙන් sms යවමු - secret sms app

                        ඔන්න යාලුවනේ අද මම ඔයාලට ගොඩක් වටින ඇප් එකක් ගෙනාවා.මේකෙන් පුලුවන් ඔයාට කාටහරි හොරෙන් sms කරන්න.ඔයාලා දන්නවනෙ ඉති...